මෙම සති අන්තයේ දුම්රිය ධාවනය නො​වේ

මෙම සති අන්තයේ කිසිඳු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු දන්වා සිටියි.

ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ දුම්රිය ධාවනය සිදු නොවෙනු ඇති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!