හෙරොයින් කිලෝ 100 ක්

මාතර – වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.