යුරෝපීය ලිංගික ශුරතාවලිය : ජුනි 08 වනදා

Sex ක්‍රීඩාවක් බවට පත් කළ පළමු රට බවට ස්වීඩනය පත් වෙයි.

මේ අනුව ජුනි 08 වනදා ස්වීඩන් ලිංගික සම්මේලනයේ අධීක්ෂණය යටතේ යුරෝපීය ලිංගික ශුරතාවලිය ගොතන්බර්ග්හි පැවැත්වීමට නියමිතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම තරඟාවලියේ සත්කාරකත්වය ස්වීඩනය සැපයීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

ශුරතාවලිය සඳහා සහභාගී වන තරඟකරුවන් සති ගණනාවක් පුරා සෑම දිනකම පැය 4ක් තරඟ කිරීමට නියමිතයි.

තනි තනි තරඟ මිනිත්තු 45 සිට 60 දක්වා දිගු බවද සඳහන්.

මෙය Seduction, oral, penetration ඇතුළු අංශ 16කින් පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. මේ වන විට තරඟාවලිය සඳහා පුද්ගලයන් 20 දෙනෙක් පමණ සහභාගී වීමට ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.

තරඟාවලියේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමට විනිශ්චය මණ්ඩල තුනක් විසින් විනිශ්චය සිදු කෙරෙන අතර සෑම තරඟයකම ලකුණු සීමාව ලකුණු 5 සිට 10 දක්වා දැක්වෙනවා.

එරට ලිංගික සම්මේලන සභාපති Dragan Bratych කියා සිටියේ මෙය අනෙකුත් ක්‍රීඩාවන් මෙන් සාමාන්‍ය එකක් වනු ඇති බවයි.