කොච්චිකඩේ දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල දින 2ක් වාහන ගමනාගමනයට සීමා

කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත දේවමෙහෙයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

එළඹෙන 20වනදා පස්වරු 4.00 සිට 21 වනදා දහවල් 12.00 දක්වා එම දේවමෙහෙය පැවැත්වීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එම කාලසීමාව තුළ විශාල ජනතාවක් දේවස්ථානය වෙත පැමිණීම අපේක්ෂා කරන බැවින් එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවය.

ඒ පිළිබඳ විස්තර පහතින්,