කරුණා ප්‍රකාශයක් ලබාදීම සඳහා සිඅයිඩියට …

එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන 10.45 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණියේය.

අලිමංකඩ දී සහ කිලිනොච්චි ප්‍රදේශයේ දී හමුදා සාමාජිකයන් තුන් දහසකට අධික පිරිසක් තමා විසින් ඝාතනය කළ බවට ඔහු කර තිබු ප්‍රකාශයකට අනුව මෙම ප්‍රශ්න කිරීම සඳහාය.

Comments are closed.