දෙමල සන්ධාන නායකයන් එදා මරා නොදැමීම ගැන කණගාටුයි..- කරුණා

අද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නායකයන් එදා මරා දැමීමට නොහැකි වීම වරදක් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එදා මරා නොදැනීම ගැන තමා පසුතැවිලි වන බව ද ඔහු සඳහන් කළේය.

මඩකලපුව කලවන්චිකුඩි ප්‍රදේශයේ දී ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය බිහි කළේ තමන් විසින් බවත් එහි නායකයා ලෙස ආර් සම්බන්ධන් මහතා නම් කළේ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් බවත් ඔහු හෙලිදරව් කළේය.

Comments are closed.